Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිවයිනම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහනක්  

Add comments

ලබන මස මුල් සතිය තුළ දිවයිනම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප‍්‍රකාශ කළා.

වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු අවදානම වැඩිවි ඇති බවයි ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ. මේ වසරේ ගතවු මාස කිහිපය තුළ වාර්තාවු ඩෙංගු රෝගින්ගේ සංඛ්‍යාව පනස් පන් දහස් හත්සිය විසි තුනක්.

මේ මාසයේ ගතවු දින 17 තුළ පමණක් ඩෙංගු රෝගින් තුන් දහස් නවසිය අනු අටක් වාර්තා වි තිබෙනවා.

The post දිවයිනම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහනක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG