වසර 19කට පසු චීන ආර්ථිකය පසුබෑමකට ලක්ව තිබෙනවා. තුන්වන කාර්තුවේ අපේක්ෂිත මට්ටමට වඩා ආර්ථික වර්ධනය පහල අගයක් ගෙන ඇති බවයි චීන වාර්තා සදහන් කළේ.
තුන්වන කාර්තුවේ ආරම්භයේදිම චීන ආර්ථිකය සියයට හයකට අඩුවි තිබෙනවා. එය 1990 වර්ෂයෙන් පසු පහල අගයක් ගත් පළමු අවස්ථාව බවයි චින වාර්තා පෙන්වා දෙන්නේ.
The post වසර දහනවයකට පසු චීන ආර්ථිකයේ පසුබෑමක් appeared first on ITN News.
Post a Comment