Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නෙදර්ලන්ත විදේශ ඇමති පස්වරුවේ දිවයිනට  

Add comments

නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙෆ් බ්ලොක් මහතා අද (18) දිවයිනට පැමිණෙනවා. ඒ මහතා පස්වරු 4.00 කටුනායක ගුවන්තොටුපොලෙන් දිවයිනට පැමිණීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.

දිවයිනට පැමිණෙන නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට ද නියමිතයි.

 

 

 

The post නෙදර්ලන්ත විදේශ ඇමති පස්වරුවේ දිවයිනට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG