Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ අවට ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය 18ක් ජල සැපයුම අඩු පීඩනයකින්  

Add comments

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට (19) පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් අඩු පීඩන යටතේ ජල සැපයුම සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළා.

ඒ කොළඹ 9, කොළඹ 13, කොළඹ 14 සහ කොළඹ 15 වන ප‍්‍රදේශ වලට. පිටකොටුව සහ කොටුව ප‍්‍රදේශ වලටත් අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුවන බවයි මණ්ඩලය සඳහන් කළේ.

මහ කොළඹ ජල හා අපජල වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ සිදුවන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතුවී තිබෙනවා.

The post කොළඹ අවට ප‍්‍රදේශ කිහිපයකට හෙට පැය 18ක් ජල සැපයුම අඩු පීඩනයකින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG