Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝඨාභය මතවාදී වශයෙන් බංකොලොත්  

Add comments

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මෙහිදී අදහස් පළකළා.

 

The post ගෝඨාභය මතවාදී වශයෙන් බංකොලොත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG