සැබෑ බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුව රාජ්‍ය පාලනය සිදුකළේ වත්මන් රජය බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. මහනුවර දී පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් නිලධාරීන් සදහා තනතුරු පිරිනැමීම අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. 1200 කට අධික පිරිසකට මෙහිදී තනතුරු පිරිනැමුණා.
The post සැබෑ බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුව රාජ්‍ය පාලනය සිදුකළේ වත්මන් රජයයි appeared first on ITN News.
Post a Comment