Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දයා ගමගේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට  

Add comments

අමාත්‍ය දයා ගමගේ මහතා අද (18) ජනාධිපති විමර්ශන කොමිසම හමුවට පැමිණියා.

මත්තල ගුවන්තොටුපොලේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහායි අමාත්‍ය දයා ගමගේ මහතා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියේ. ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම  මේ වන විටත්  සිදු කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

 

 

 

The post දයා ගමගේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG