යුද්ධයේ සැබෑ මෙහෙයුම්කරුවන් කවුරුන්ද යන්න රටට හෙලිවු බව ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල් කාන්ත මහතා පවසනවා. කොත්මලේ පූඩලුඔය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post යුද්ධයේ සැබෑ මෙහෙයුම්කරුවන් කවුරුන්ද යන්න රටට හෙළිවුණා appeared first on ITN News.
Post a Comment