Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කරන ප්‍රතිපත්තියක්  

Add comments

රටේ ආර්ථිකය,  සංවර්ධනය සහ ආරක්ෂාව ගොඩනැගීම සදහා විධිමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කුලියාපිටියේ පැවති ජන රැළියක් අමතමින් ඒ මහතා මේ බව කියාසිටියා.

ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජනහමු මාලාවේ තවත් ජන හමුවක් කුලියාපිටිය නගරයේදී පැවැත්වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මහජන නියෝජිතයින් රැසක් ද මීට එක්ව සිටියා.

 

The post දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG