Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

භූමිකම්පා ඇති වීමේ පූර්ව අනතුරු ඇගවීමේ ඇප් එකක්  

Add comments

භූමිකම්පා ඇති වීමේ පූර්ව අනතුරු ඇගවීමේ ඇප් එකක් හදුන්වාදීමට කැලිෆෝනියාව සමත්ව සිටිනවා.

මෙය හදුන්වා ඇත්තේ මයිෂේක් ඇප් ලෙසයි. භූ කම්පනයක් සිදු විමට පෙර ජංගම දුරකතනය ඔස්සේ ඒ පිළිබද ජනතාවට අනතුරු ඇගවීමක් සිදු කෙරෙනවා. දකුණු කැලිෆෝනියාවේ බයෝලා විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකුයි මෙය හදුන්වා දී ඇත්තේ.

මෙක්සිකෝවේ සහ ජපානයේ දැනටමත් භාවිත කර ඇති පූර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවලට වඩා මෙම ඇප් එක වඩා සාර්ථක වනු ඇති බවයි ඔවුන් විශ්වාස කරන්නේ. 1989 වසරේ ඔක්තෝම්බර් 17 වනදා සිදුවූ ලෝමා ප්‍රීටා භූමි කම්පාව සිහිපත් කරමිනුයි මයිෂේක් ඇප් හදුන්වා ඇත්තේ.

The post භූමිකම්පා ඇති වීමේ පූර්ව අනතුරු ඇගවීමේ ඇප් එකක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG