Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් කිලෝග්‍රෑම් තිහක් සමග සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට  

Add comments

හෙරොයින් කිලෝග්‍රෑම් තිහකට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවුලපිටිය, උල්ඇලපල, මිල්කාසිල්වත්ත ප්‍රදේශයේ නිවසක තිබියදීයි මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇත්තේ.

ඒ  අදාළ නිවසේ හෙරොයින් ජාවාරම් සිදුකරන බවට ලද තොරතුරක් අනුවයි. දිවුලපිටිය පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා.

 

The post හෙරොයින් කිලෝග්‍රෑම් තිහක් සමග සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG