Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලි ඇතුන් හත් දෙනෙකු එකවර මියයාම ගැන විධිමත් පරීක්ෂණ ක්‍රියාත්මකයි  

Add comments

අලි ඇතුන් හත් දෙනෙකු එකවර මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ ක්‍රියාත්මක බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණවල අතුරු වාර්තා මේ වන විටත් ලැබී ඇති බවයි අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය  හමුවේ කියා සිටියේ.

 

 

 

 

 

The post අලි ඇතුන් හත් දෙනෙකු එකවර මියයාම ගැන විධිමත් පරීක්ෂණ ක්‍රියාත්මකයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG