Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට සියලු රටවල් එක්විය යුතුයි  

Add comments

ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සදහා සියලු රටවල් එක්විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය 74 වන සමුළුවට සහභාගී වන විදේශ අමාත්‍යාංශයේ ලේකම් හා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානී රවිනාථ ආරියසිංහ මහතා පවසනවා. මෙම සමුළුව අමතමින් ආරියසිංහ මහතා මේ බව කියා සිටියා.

 

 

 

 

The post ගෝලීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීමට සියලු රටවල් එක්විය යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG