Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෙංගු යළි හිස ඔසවයි  

Add comments

දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළ යන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය ගණන 72 ක්. ඉන් බහුතරය වාර්තා වන්නේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන්. පවතින වැසි සහිත කාලගුණය සමඟ ඩෙංගු රෝගය ව්‍යප්තවීමේ අවදානමක් ඇති බවයි ජාතික ඩෙංගු මර්දනය ඒකකය සඳහන් කළේ. වැඩිම රෝග ව්‍යාප්තියක් සිදුවන්නේ බස්නාහිර පළාතෙන්. ඩෙංගු රෝගය අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

The post ඩෙංගු යළි හිස ඔසවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG