කාලගුණ වෙනසට එරෙහිව සටන් කිරීම සහ කාබන් භාවිතය අවම කිරීම සඳහා රජයන් වෙත බලපෑම් කරන ලෙස ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස්ට් ලොවපුරා මහජන නියෝජිතයන් සහ ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කළා.
ඒ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවැත්වෙන ලෝක නගරාධිපති සමුළුවට සහභාගී වෙමින්. පරිසර සුරැකීමේ පියවර කි‍්‍රයාත්මක නොකරන්නන් ප‍්‍රතික්ෂේප කළයුතු බවයි ජගත් මහ ලේකම්වරයා එහිදී අවධාරණය කළේ.
The post ජගත් සංවිධානයෙන් ඡන්ද දායකයන්ට සහ මහජන නියෝජිතයන්ට ඉල්ලීමක් appeared first on ITN News.
Post a Comment