හැටන් කුඩා ඔය ප‍්‍රදේශයේ සිදුවු ති‍්‍රරෝද රථ අනුතරකින් පුද්ගලයන් තුන් දෙනෙකු තුවාල ලැබුවා.
ඔවුන් දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි හැටන් පොලිසිය පවසන්නේ. කුඩා ඔය සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වෙමින් තිබු ති‍්‍රරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන උඩරට දුම්රිය මාර්ගය ආසන්නයට පෙරලි ගොස් තිබෙනවා.
ති‍්‍රරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි හැත්තැ පහක පමණ ප‍්‍රපාතයකට පෙරලි ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.
The post හැටන් කුඩා ඔය ති‍්‍රරෝද රථ අනතුරකින් තුන් දෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment