Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2015ට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක්  

Add comments

2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙම මැතිවරණයේ දී ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් දැකිය හැකි බව පැෆ්රල් සංවිධානය පවසනවා.

මෙවර මැතිවරණයේ දී  වැඩිම අගතියට පත් පාර්ශ්වය බවට පත්ව ඇත්තේ  ආණ්ඩුපක්ෂය බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි ඔවුන් මේ බව හෙළිකළේ.

The post 2015ට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG