Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අති නවීන පහසුකම් සහිතව ඉදිකළ යුධ හමුදා මූලස්ථානය පෙරවරුවේ විවෘත කෙරේ  

Add comments

අති නවීන පහසුකම් සහිතව ඉදිකළ ශ්‍රී‍්‍ර ලංකා යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කිරිම පෙරවරුවේ සිදුවනවා. ඒ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.

යුධ නාවික සහ ගුවන් යන ති‍්‍රවිධ හමුදා මුලස්ථාන එකම ස්ථානයක පිහිටුවා තිබීම මෙහි විශේෂත්වයක්. පැලවත්ත අකුරේගොඩ අක්කර 77 ක භූමි භාගයක ඉදිකළ රාජ්‍ය ආරකෂක අමාත්‍යාංශය හා ති‍්‍රවිධ හමුදා මූලස්ථානයට 2011 මාර්තු මාසයේදි මුල්ගල තැබුණා. ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 53.3ක්. ශ්‍රී‍්‍ර ලංකාවේ මෙතෙක් කි‍්‍රයාත්මකවූ විශාලතම ගොඩනැගිලි ව්‍යාපෘතිය ලෙස ද මෙය සැලකෙනවා. ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදා මුලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ව්‍යප්තව පවතින ප‍්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපනය කිරිමට නියමිතයි.

The post අති නවීන පහසුකම් සහිතව ඉදිකළ යුධ හමුදා මූලස්ථානය පෙරවරුවේ විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG