Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාවික හමුදාව කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 224 ක් අත්අඩංගුවට  

Add comments

නාවික හමුදාව ඊයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 224 ක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.

 

 

 

The post නාවික හමුදාව කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 224 ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG