ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගෙන ඇති නිල තීරණයට අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවට අද එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ.
The post නිදහස් පක්ෂය සුරැකීමේ වැඩපිළිවෙල අපි දියත් කරලා අවසන් appeared first on ITN News.
Post a Comment