Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත්වීමට තීරණය කරයි  

Add comments

ඇමෙරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ගෝලීය දේශගුණික විපර්යාස ගිවිසුමෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය වසරක සිට ඇමෙරිකාව ආරම්භ කළා. මෙම දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සදහා රටවල් 188 ක් ගිවිසුමට අත්සන් කර තිබුණා. පසුගිය මාසයේදී ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සදහන් කළේ මෙම ගිවිසුම මගින් ඇමෙරිකාවට අසාධාරණ ආර්ථික බරක් පැනවෙන බවයි. ඒ අනුව 2020 ඇමෙරිකා මැතිවරණයෙන් පසුව මෙම ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වනු ඇති.

 

 

The post ඇමෙරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත්වීමට තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG