Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුහුදු ජලය ඉහළයාමෙන් රටවල් රැසකට බලපෑම්  

Add comments

මුහුදු ජලය ඉහළයාමෙන් බලපෑම් රැසක් එල්ල විය හැකි බව ජගත් සංවිධාන මහ ලේකම් ඇන්තොනියෝ ගුටරෙස් ප‍්‍රකාශ කළා.

ජපානය, චීනය, බංග්ලාදේශය හා ඉන්දියාව ද ඊට අයත්. 2050 වනවිට මිලියන 300කට ආසන්න පිරිසකට ගැටළු මතුවීමේ අවධානමක් පවතිනවා. ඒ හේතුවෙන් කාලගුණ විපර්යාස පාලනය සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගතයුතු බවයි ජගත් මහලේකම්වරයා සඳහන් කළේ.

The post මුහුදු ජලය ඉහළයාමෙන් රටවල් රැසකට බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG