චිලි රාජ්‍යයේ භූම් කම්පාවක් හටගත්තා. රිච්ටර් මාපාංක 6.0ක් ලෙසයි එය සටහන් වුණේ.
ප‍්‍රදේශ රැසකට එහි බලපෑම දැනී තිබෙනවා. කෙසේවෙතත් සිදුව ඇති හානි පිළිබඳව නිශ්චිත තොරතුරු ලැබී නැති බවයි චිලි බලධාරින් සඳහන් කළේ. සහන කණ්ඩායම් බලපෑම් එල්ල වූ ප‍්‍රදේශවලට පිටත් කර හැරිමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා.
The post චිලි රාජ්‍යයේ භූමිකම්පාවක් appeared first on ITN News.
Post a Comment