Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාකයේ විරෝධතා අතරතුර වෙඩි තැබීමකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඉරාක රජයට එරෙහි විරෝධතා අතරතුරදී ආරක්ෂක අංශ කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉරාක රජයේ දූෂණ වංචා හේතුවෙන් පසුගිය කාලය පුරාවටම මෙම විරෝධතා දිගින් දිගටම පැවැත්වුණා. ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පැවති විරෝධතා විසුරුවා හැරීම සදහා ආරක්ෂක අංශ රබර් උණ්ඩ සහ කදුළු ගෑස් එල්ල කර තිබෙනවා. ඉන් තවත් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මියගිය පුද්ගලයින් අතර පොලිස් නිලධාරියෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

 

 

The post ඉරාකයේ විරෝධතා අතරතුර වෙඩි තැබීමකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG