Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කසළ තේ කිලෝග‍්‍රෑම් 674ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

කසළ තේ කිලෝග‍්‍රෑම් 674 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

ඒ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය සිදුකළ වැටලීමකින්. වෑන් රථයකින් මෙම කසළ තේ තොගය ප‍්‍රවාහනය කරමින් තිබූ බවයි පොලීසිය පවසන්නේ. සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.

The post කසළ තේ කිලෝග‍්‍රෑම් 674ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG