කෘෂිකර්මාන්තය දියුණු කර සමෘද්ධිමත් රටක් ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ කඩුගන්නාව නගරයේ පැවති ජන හමුවක් අමතමින්. ඒ මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කිරීම සදහා වූ මෙම ජන හමුව සංවිධානකර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතායි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම ජන හමුවට එක්ව සිටියා.
The post කෘෂිකර්මාන්තය දියුණු කර සමෘද්ධිමත් රටක් ගොඩනගන බව ගෝඨාභය කියයි appeared first on ITN News.
Post a Comment