Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ප‍්‍රංශය බලායාමට උත්සාහ කළ 6ක් අත්අඩංගුවට  

Add comments

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ප‍්‍රංශය බලායාමට උත්සාහ කළ 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

ඒ හලාවත වැල්ල මෝයකට ප‍්‍රදේශයෙන්. නාවික හමුදාව සහ පොලීසියයි වැටලීම සිදුකළේ. සැකකරුවන් ප‍්‍රංශයට රැගෙන යාම සඳහා සූදානම් කර තිබූ ඩිංගි බෝට්ටු දෙකක් සහ ට්‍රෝලර් යාත‍්‍රාවක් පොලීසිය දැක පළාගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කි‍්‍රයාත්මක බවයි පොලීසිය සඳහන් කළේ.

The post නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ප‍්‍රංශය බලායාමට උත්සාහ කළ 6ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG