Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ සමුළුවට පැමිණි නිදහස් පක්ෂ සංවිධායකවරු ඉවතට  

Add comments

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඊයේ (05) පැවති සමුළුවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී තීරණය වී තිබෙනවා.

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ එම සංවිධායකවරුන් වෙනුවට වැඩ බලන සංවිධායකවරු පත් කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බවයි.

The post කොළඹ සමුළුවට පැමිණි නිදහස් පක්ෂ සංවිධායකවරු ඉවතට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG