Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිජීරියාවේ වානිජ අගනුවර වන ලාගෝස් හි වෙළෙද සංකීර්ණයක ගින්නක්  

Add comments

නයිජීරියාවේ වානිජ අගනුවර වන ලාගෝස් හි වෙළෙද සංකීර්ණයක ගින්නක් හටගෙන තිබෙනවා.

වෙළෙද සංකීර්ණය අවට ගොඩනැගිලි ඉතා කිට්ටුවෙන් පිහිටීම නිසා ගින්න මැඩපැවැත්වීම අසීරු බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. ගින්න නිවීමට ගිනි නිවන භටයින් දැඩි උත්සාහයක නිරත වන බව වාර්තා වනවා.  ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර දේපළ රැසකට හානි සිදුව තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

 

 

The post නයිජීරියාවේ වානිජ අගනුවර වන ලාගෝස් හි වෙළෙද සංකීර්ණයක ගින්නක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG