Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා තුර්කි ජනාධිපතිවරු අතර සාකච්ඡා  

Add comments

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩෝගාන් අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ඒ ලබන 13 වනදා වොෂිංටන් හිදී. සිරියාවේ කි‍්‍රයාකාරකම් සහ ආරක්ෂක වැඩසටහන් ඇතුලු කරුණු පිළිබදවයි විශේෂ අවධානය යොමු වන්නේ. තුර්කිය රුසියාවෙන් මිසයිල ආරක්ෂක පද්ධතියක් ලබාගැනීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මාධ්‍ය ප‍්‍රකාශ කළා.

The post ඇමරිකා තුර්කි ජනාධිපතිවරු අතර සාකච්ඡා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG