Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශේෂ දුම්රියක් හෙට සිට ධාවනයේ  

Add comments

හෙට (08) විශේෂ දුම්රියක් ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

දීර්ඝ නිවාඩු සති අන්තයේ ජනතාවට පහසුකම් සැලසීමයි අරමුණ. ඒ අනුව හෙට (08) අනිද්දා (09) සහ ලබන 12 වනදා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

ඒ රාතී‍්‍ර 7.35 ට. බදුල්ලේ සිට ද රාතී‍්‍ර 8 ට කොටුව දක්වා දුම්රියක් ධාවනයට යොදවන බව දෙපාර්තමේන්තුව සඳහන් කළා.

The post විශේෂ දුම්රියක් හෙට සිට ධාවනයේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG