ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවන් සංවිධාන කල ජන රැළියක් බදුලුපිටිය ප්‍රදේශයේදී පැවත්වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙහිදී අදහස් පල කළා.
The post දේශපාලන දැනුමක් නොමැති පිරිස් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇතැයි ටිල්වින්ගෙන් චෝදනා appeared first on ITN News.
Post a Comment