Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධිව වල්ලාපට්ටා නිස්සාරණය කරන ස්ථානයක් වටලයි  

Add comments

නීතිවිරෝධිව වල්ලාපට්ටා නිස්සාරණය කරන ස්ථානයක් වටලා තිබෙනවා. ඒ අකුරැස්ස මලිදූව දොලේකන්ද ප‍්‍රදේශයේදී.

එහි තිබී වල්ලාපට්ටා ශාක කොටස් කැබලි කිලෝග‍්‍රැම් 220 ක් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. අකුරැස්ස අඩවි වන කාර්යාලයේ නිලධාරින් වැටලීම සිදුකළා. වල්ලාපට්ටා කුඩු කිලෝග‍්‍රැම් 52 ක් සහ නිස්සාරණයට යොදාගත් උපකරණ ද අඩවි වන නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

The post නීතිවිරෝධිව වල්ලාපට්ටා නිස්සාරණය කරන ස්ථානයක් වටලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG