Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව පාර්ලිමේන්තුවේ ආසන පැනවීම ජ්‍යෙෂ්ඨත්වය අනුවයි  

Add comments

ලබන තුන්වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීම වෙනුවෙන් අවශ්‍ය පරිදි ආසන පැනවීමට කටයුතු කරන බව වේත‍්‍රධාරී දෙපාර්තමේන්තුව පවසනවා .

දැනට පත්කර ඇති අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් මේවන විටත් ආසන පනවා අවසන් බවයි අපකළ විමසීමකදී එම දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයෙකු සදහන් කළේ. ඉදිරියේදී පත්කිරිමට රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් ද ආසන පැනවීමට නියමිතයි.

සභානායක , ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, විපක්ෂ නායක සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක වැනි තනතුරු සදහාද මෙතෙක් පත්කිරිම් සිදුකර නැහැ.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සෙසු ආසන මන්ත‍්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මත පැනවීමට සැලසුම් කර තිබෙනවා.

The post නව පාර්ලිමේන්තුවේ ආසන පැනවීම ජ්‍යෙෂ්ඨත්වය අනුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG