Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රට හදන ජාතික ප්‍රතිපත්තිය ඇත්තේ ජාතික ජන බලවේගය සතුවයි – අනුර  

Add comments

රට හදන ජාතික ප්‍රතිපත්තිය ඇත්තේ අන් කිසිවෙක් ළග නොව ජාතික ජන බලවේගය සතුව බව එහි ජනාධිපති අපේක්ෂා අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගය සංවිධාන කළ ජන හමුවක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කළා. ඒ මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කිරීමේ මෙම ජන හමුව පැවැත්වුණේ අම්බලන්තොට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදීයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු ජනතා නියෝජිතයින් පිරිසක් ද මෙම ජන හමුවට සහභාගි වුණා.

 

 

The post රට හදන ජාතික ප්‍රතිපත්තිය ඇත්තේ ජාතික ජන බලවේගය සතුවයි – අනුර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG