Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මට භාරදුන් රාජකාරිය සම්පූර්ණයෙන්ම ඉටුකළා – ගෝඨාභය  

Add comments

ආරක්ෂක ලේකම් නාගරික සංවර්ධන ලේකම් සහ හමුදා නිලධාරියෙකු ලෙස තමන්ට භාරදුන් රාජකාරිය සම්පූර්ණයෙන්ම ඉටුකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. තමන් ජනාධිපති වූ විට යළි ත්‍රස්තවාදයට හිස එසවීමට ඉඩ නොදෙන බව ඒ මහතා අවධාරණය කරනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව ආමන්ත්‍රණය කරන ජන රැලි මාලාවේ තවත් ජන හමුවක් පැවැත්වුණේ කෑගල්ල නගරයේදීයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තාරක බාලසූරිය සහ කනක හේරත් යන මහත්වරුන් මෙම ජන රැලිය සංවිධානකර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා.

 

The post මට භාරදුන් රාජකාරිය සම්පූර්ණයෙන්ම ඉටුකළා – ගෝඨාභය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG