Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාම්බෝජයේ විපක්ෂ නායිකාව මැලේසියාවේ රදවාගැනීම ගැන පරික්ෂණයක්  

Add comments

මැලේසියාවේ රදවාගෙන සිටි කාම්බෝජ විපක්ෂ නායිකාව යළි එරටට යැවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇය ලබන සෙනසුරාදා කාම්බෝජය බලා පිටත්ව යාමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මැලේසියා ආගමන විගමන අංශ ඇය රදවා ගෙන ප‍්‍රශ්න කර තිබෙනවා. විපක්ෂ නායිකාව රදවා ගැනීමට ඍජු හේතුවක් ද හෙළිකර නැහැ.

The post කාම්බෝජයේ විපක්ෂ නායිකාව මැලේසියාවේ රදවාගැනීම ගැන පරික්ෂණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG