තජිකිස්තානයේ IS සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
තජිකිස්තානයේ හමුදා කදවුරක් ආසන්නයේදීයි මෙම ප්‍රහාරය එල්ල වුණේ. IS සංවිධානයේ සටන්කාමීන් විසිදෙනෙකු පැමිණ ප්‍රහාරය එල්ල කර ඇති අතර සිවිල් වැසියන් පහළොස් දෙනෙකු සහ ආරක්ෂක අංශයේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එරට ආරක්ෂක අංශ මේ වන විට එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. කෙසේ වෙතත් IS සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාරගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post තජිකිස්තානයේ IS සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment