Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැවක දියනාමින් සිටි මවක සහ දරුවෙකු දියේ ගිලී මිය යයි  

Add comments

කුරුණෑගල පොතුහැර,මහපිටිය ප්‍රදේශයේ වැවක දියනාමින් සිටි මවක සහ දරුවෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

වයස අවුරුදු 43 ක මවක් සහ වයස අවුරුදු 15ක පුත්‍රයෙකුයි මෙලෙස දියේ ගිලී මිය ගොස් ඇත්තේ. ඔවුන් සමග දියනාමින් සිටි තවත් දරුවෙකු මේ වන විට කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. කුරුණෑගල බමුණාවල ප්‍රදේශයේ එකම පවුලේ සිව් දෙනෙකු මෙලෙස දිය නෑමට ගොස් තිබෙනවා.

 

The post වැවක දියනාමින් සිටි මවක සහ දරුවෙකු දියේ ගිලී මිය යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG