නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නා.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ අනුරාධා යහම්පත් මහත්මියයි. මහාචාර්ය තිස්ස විතාරණ මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නා.
The post නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි appeared first on ITN News.
Post a Comment