Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අංගොඩ ප්‍රදේශයේ සිදුකළ අනවසර පස් සේදීමේ ජාවාරමක් විශේෂ කාර්ය බලකාය මඟින් වටලයි  

Add comments

අංගොඩ ප්‍රදේශයේ සිදුකළ අනවසර පස් සේදීමේ ජාවාරමක් විශේෂ කාර්ය බලකාය මඟින් වටලා තිබෙනවා. සැකකරුවන් දෙදෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගැනුණා.

විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. වසර ගණනාවක් තිස්සේ මෙම ජාවාරම සිදුකළ බවටයි හෙළිවී තිබෙන්නේ. පස් සේදීම තුළින් ලබා ගන්නා වැලි අලෙවි කිරීමට සැකකරුවන් කටයුතු කළා. මෙලෙස පස් සේදීමට යොදාගන්නා යන්ත්‍රද මෙහි තිබී සොයා ගැණුනා.

 

 

The post අංගොඩ ප්‍රදේශයේ සිදුකළ අනවසර පස් සේදීමේ ජාවාරමක් විශේෂ කාර්ය බලකාය මඟින් වටලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG