මැතිවරණ නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාසල්වලට දරුවන් ඇතුලත් කිරීම පිලිබදව විමර්ෂණයක් ආරම්භ වුණා.
ඒ පිලිබද වාර්තාවක් සති තුනක් ඇතුලත ලබාදෙන ලෙසට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා නිලධාරින්ට දැනුම්දී තිබෙනවා.
පලමු ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා නීතිවිරෝධීව නිකුත් කළ ලිපි 427 ක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිවුණා. ඔක්තෝබර් 7 වනදා සිට නොවැම්බර් 26 දක්වා කාලය තුළ ඒවා නිකුත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
The post නිීතිවිරෝධීව පාසල්වලට සිසුන් ඇතුලත් කිරිම පිලිබද විමර්ෂණයක් appeared first on ITN News.
Post a Comment