මොහොමඩ් සහරාන් සමග යුද පුහුණුව ලැබීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් 64 දෙනෙකු තවදුරත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
මෙම සැකකරුවන් මඩකලපුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. ඒ ලබන 12 වනදා දක්වායි. ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නුවරඑළිය පුහුණු කදවුරේ මොවුන් පුහුණුව ලබා ඇති බවට චෝදනා එල්ල වනවා.
පාස්කු ඉරිදා ප්රහාරයෙන් පසු සිදුකළ පරීක්ෂණවලට අනුවයි ඔවුන් අත්අඩංගුවට ගැනුණේ.
The post සහරාන් සමග යුද පුහුණුව ලැබීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් 64ක් යළි රක්ෂිත බන්ධනාගාරයට appeared first on ITN News.
Post a Comment