උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා සිය ධූරයේ රාජකාරි ආරම්භ කළා.
මහාචාර්ය තිස්ස විතාරණ මහතා උතුරු මැද පළාත් 11 වන ආණ්ඩුකාරවරයායි. ඒ මහතා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු අද (05) ආරම්භ කළා. පොලිස් විශේෂ උත්තමාචාරයකින් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ ඔහු වැඩ භාර ගැනීම සිදු කළා.
The post උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර රාජකාරි අරඹයි appeared first on ITN News.
Post a Comment