පිවිතුරු ලංකා පති‍්‍රකාවට කැබිනට් අනුමැතිය හිමිවුණා.
නගර, වෙරළ තීර, පාසල් හා රාජ්‍ය ආයතන පිරිසිදුව පවත්වාගෙන යාමයි එහි අරමුණ. ගල්, වැලි සහ පස් ප්‍රවාහණ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒ අනුව ඒවායේ මිලගණන් අඩුවන බවයි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේ.
ජනතාවට පහසුකම් සැලසීම සඳහා රජය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පෙන්වා දුන්නා.
The post ගල්, වැලි සහ පස් ප්‍රවාහණ බලපත්‍ර අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි appeared first on ITN News.
Post a Comment