Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෑම මිනිත්තු දෙකකට වරක්ම මැලේරියාවෙන් දරුවෙකු මියයන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප‍්‍රකාශයක්  

Add comments

මැලේරියාව හේතුවෙන් සැම මිනිත්තු දෙකකටම වරක්ම දරුවෙකු මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කළා.

වැඩිම බලපෑමක් එල්ලවී තිබෙන්නේ අප‍්‍රිකා කලාපයට. 2018 වසරේදී මැලේරියාව හේතුවෙන් මියගිය බවට හදුනාගෙන ඇති සංඛ්‍යාව හාරලක්ෂ පන්දහසක්. අප‍්‍රිකාව ආශ‍්‍රිත කුඩා ළමුන් සහ ගර්භනී මව්වරුන් රැසක් ඊට ඇතුලත් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ගිනිකොන දිග ආසියානු කලාපීය රටවල ද මැලේරියාව ව්‍යප්තවන බවට තොරතුරු තහවුරු කරගෙන තිබෙනවා. තත්වය පාලනය කිිරීම සදහා වැඩපිලිවෙල රැසක් මේවන විටත් ක‍්‍රියාත්මක බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළේ.

The post සෑම මිනිත්තු දෙකකට වරක්ම මැලේරියාවෙන් දරුවෙකු මියයන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප‍්‍රකාශයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG