තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ දුමින්ද දිසානායක මහතා අද (05) වැඩ භාරගත්තා.
ඒ කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යාංශයේදී. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහාය පළකළේ රටේ ඉදිිරි ගමන වෙනුවෙන් බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේ. කැබිනට් අමාත්‍ය ධුර අපේක්ෂාවෙන් සහාය පළකිරිම සිදුනොවු බවද ඔහු ප්‍රකාශ කළා.
වැඩ භාරගැනීමේ අවස්ථාවට මහා සංඝරත්නය, අමාත්‍යාංශ සේවකයන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.
The post තරුණ කටයුතු රාජ්‍ය ඇමති වැඩ භාරගනී appeared first on ITN News.
Post a Comment