අපොස උසස්පෙළ හදාරණ පාසල් සිසුන්ගේ නිල ඇදුම් වවුචර්පත්වල ප්‍රතිපාදන වැඩි කිරීමට කටයුතු කරන බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.
The post උසස්පෙළ හදාරණ පාසල් සිසුන්ගේ නිල ඇදුම් වවුචර්පත්වල ප්‍රතිපාදන වැඩිකෙරේ appeared first on ITN News.
Post a Comment