පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහලට රැගෙන යාම සඳහා ගිලන්රථයක් මේ වන විට නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහල වෙත පැමිණ තිබෙනවා.
රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහලවෙත රැගෙන ඒමෙන් පසු ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද තීරණය කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ. මන්ත්‍රිවරයා ඊයේ පරික්ෂා කළ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරිය නිර්දේශ කර තිබුණේ ඔහු බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලට මාරු කළ හැකි බවයි.
The post රාජිතව බන්ධනාගාර රෝහලට රැගෙන යාමට ගිලන් රථයක් appeared first on ITN News.
Post a Comment