ජනාධිපතිවරණයේ හැටනව ලක්ෂයක් ජනතාව අපේක්ෂා කළ අපේක්ෂාවන් ඉටු කිරීමට විපක්ෂයේ පූර්ණ සහාය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අනුරාධපුර නගරයේ පැවති එජාප පාක්ෂික හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව හෙළි කළා.
The post හැටනව ලක්ෂයක් ජනතාව අපේක්ෂා කළ අපේක්ෂාවන් ඉටු කිරීමට පූර්ණ සහයෝගය දෙනවා appeared first on ITN News.
Post a Comment